file
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (15) පැවැත්වීමට නියමිතයි.
ඒ බංග්ලාදේශයේ චිතගොන් හි දී.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වෙනවා.
තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ දෙරට අතර පැවති පළමු තරගය කඩුලු 06ක් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගාවලියේ 1-0ක් ලෙස බංග්ලාදේශය ඉදිරියෙන් පසුවෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…