අද උදෑසන ගාලුමුවදොර පහර දීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ ශ්‍රි ලංකා නේවාසික සම්බන්ධිකාර Singer - Hamdy මහත්මිය නිවේදනයක් නිකුත් කර…
නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිව්රුම් දීම ආරම්භ වී තිබෙනවා. එ අනුව බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, කෙහෙලිය…
මේ වන විට අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීම ආරම්භ වී තිබෙන අතර ආරක්ෂක ලේකම් වරයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් වරයා වන…
https://youtu.be/LwkPMf5_eSE ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශයන් විසින් සිදු කළ පහරදීමට එරෙහිව විරෝධය දක්වමින් මහජන විරෝධතාවයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වුණා. විරෝධතාකරුවන්…
අද උදෑසන ගාලුමුවදොර අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම පිළිබඳව විමර්ශනයක යෙදීම සඳහා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක්…
මහජන සාමය සුරැකිම සඳහා ආරක්ෂක අංශයන් කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර සිටියා. එම ගැසට් නිවේදනය…
සාමකාමි අරගලයට ආරක්ෂක අංශ විසින් අද උදෑසන දී සිදුකළ පහරදීමට විරෝධය පළ කරමින් විරෝධතාවයක් කොටුව දුම්රිය ස්ථානය අසළ මේ වන…
අභිනව අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.
සාමකාමි අරගලයේ නියුතුව සිටි ගාලුමුවදොර අරගලකරුවන් හට අද අලුයම ආරක්ෂක අංශ විසින් කළ මෙලේච්ඡ හා නින්දිත පහරදිම හෙලා දකින බව…
අණ ලැබී තිබුනේ ක්ලියර් කිරීමක් වෙනුවෙනි ! ඒ වෙනුවෙන් තුවක්කු බට මානාගෙන දික් කල බැටන් පොලු ප්‍රහාරය විසින් අණ ලැබී…
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතු පිට උද්දමන අගය ජූනි මාසය තුල දී 58.9 % වශයෙන් ඉහළ අගයක්…