සාමකාමි අරගලයේ නියුතුව සිටි ගාලුමුවදොර අරගලකරුවන් හට අද අලුයම ආරක්ෂක අංශ විසින් කළ මෙලේච්ඡ හා නින්දිත පහරදිම හෙලා දකින බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. විධායකය විසින් ගත් එම ක්‍රියාමාර්ගය මෙරට මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බව ලපියෙන් අවධාරණයට ලක් කර තිබුණා. අපාරාධකරුවන් වහාම අත්තඩංගුවට ගන්නා ලෙසද හමුදාව යොදාගනිමින් එවැනි ආකාරයට හෝ මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන අයුරකට රාජ්‍ය පාලනයෙදි එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් යළි නොගන්නා බවට මෙරට රජය විසින් සහතික කර සිටිය යුතු බව මානව හිමිකම් කොමිසන් සභාව තවදුරටත් අවධාරණය කර සිටිනවා. නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කොමිසන් සභාව මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවද නිවේදනයේ සඳහන්.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…