Saturday, August 29, 2026
Homeදේශීයආර්ථික අර්බුදය සඳහා ජාත්‍යන්තර සහය තවදුරටත් අපේක්ෂා කරනවා - අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ආර්ථික අර්බුදය සඳහා ජාත්‍යන්තර සහය තවදුරටත් අපේක්ෂා කරනවා – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

මෙරට පවතින වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් අදාළ සමුළුව තුළදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමත්‍යවරයා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන අය සහභාගී වීමට නියමිතයි.

READ:   කිරිපිටි මිල පහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්