ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතු පිට උද්දමන අගය ජූනි මාසය තුල දී 58.9 % වශයෙන් ඉහළ අගයක් දක්වා පැමිණ ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසනවා. වාර්ෂික ලක්ෂ්‍යමය උද්දමනය මෙලෙස ඉහළ යෑමට හේතුව ආහාර සහ ආහාර නොවන භාණ්ඩ වල මිල ගණන් මාසික ඉහළ යෑම වැඩි වීම බව මහ බැංකුව පෙන්වා දෙනවා.ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්දමනය 75.8 % ක් ලෙසත් ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්දමනය 43.6% ක් ලෙසත් ජූනි මාසය තුළ දී උද්දමන අගය ඉහළ ගොස් ඇති බව සඳහන් වනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…