Monday, April 20, 2026
Homeදේශීයමෙරට උද්දමනය තවදුරටත් ඉහළට

මෙරට උද්දමනය තවදුරටත් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතු පිට උද්දමන අගය ජූනි මාසය තුල දී 58.9 % වශයෙන් ඉහළ අගයක් දක්වා පැමිණ ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසනවා. වාර්ෂික ලක්ෂ්‍යමය උද්දමනය මෙලෙස ඉහළ යෑමට හේතුව ආහාර සහ ආහාර නොවන භාණ්ඩ වල මිල ගණන් මාසික ඉහළ යෑම වැඩි වීම බව මහ බැංකුව පෙන්වා දෙනවා.ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්දමනය 75.8 % ක් ලෙසත් ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්දමනය 43.6% ක් ලෙසත් ජූනි මාසය තුළ දී උද්දමන අගය ඉහළ ගොස් ඇති බව සඳහන් වනවා.

READ:   Q.R ලියාපදිංචිය මිලියන 4 යි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්