Wednesday, October 28, 2026
Homeදේශීයඇමරිකානු තානාපතිනියගෙන් නිවේදනයක්

ඇමරිකානු තානාපතිනියගෙන් නිවේදනයක්

ඊයේ රාත්‍රියේ ගෝල්ෆේස් අරගල භූමියට ආරක්ෂක අංශයන් පැමිණ සිදුකළ කටයුත්ත පිලිබඳව තමන් දැඩි සේ කනස්සල්ලට පත්ව සිටින බව ඇමරිකානු තානාපතිනිය පවසනවා. පාලකයන් වඩාත් සංයමයකින් යුතුව කටයුතු කළ යුතු බවත් තුවාල ලැබූ පුද්ගලයන් හට ඉක්මන් ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඇය ටුවිටර් පණිවිඩයක් තබමින් ඉල්ලා සිටියා.

READ:   ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්