Thursday, July 23, 2026
Homeදේශීයඅණ ලැබී තිබුනේ ක්ලියර් කිරීමක් වෙනුවෙනි !

අණ ලැබී තිබුනේ ක්ලියර් කිරීමක් වෙනුවෙනි !

අණ ලැබී තිබුනේ ක්ලියර් කිරීමක් වෙනුවෙනි ! ඒ වෙනුවෙන් තුවක්කු බට මානාගෙන දික් කල බැටන් පොලු ප්‍රහාරය විසින් අණ ලැබී තිබුනේ කෙසේද යන්න මනාවට පෙන්නුම් කෙරුනි ! සමාජය ට ඇවැසි වූ හැත්තෑ හතර අවුරුද්දක දේශපාලන ඉතිහාසය ක්ලියර් කරනවා වෙනුවට ඔවුන් ට හිමි යැයි සිතන බිම් කඩක් ක්ලියර් කිරීම වෙනුවෙන් මුග්ධයින් පිරිසක් එවීම කුමන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් ද ??කෙසේ වුවද ? මේ මොහොතේ ඔවුන්ට ඇවැසිදේ යම් පමණකට සිදුකොට හමාරය !ඉදිරිය තීරණාත්මක වනවා නිසැකය ! ඉදින් නැවත වටයකින් නව පන්නයේ ජවයකින් ජනතාවගේ සටනට අවතීර්ණ විය යුතුමය !

උපුටා ගැනීමකි

READ:   මැද පෙරදිග ගැටුම් වර්ධනය වුනොත් විදේශගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වන්න වෙනවා - ඇමති මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්