Sunday, September 13, 2026
Homeදේශීයනව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ.

නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ.

නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඊට ඇතුළත්.

විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පතෙහි අවධානය යොමු කර තිබෙනවා.

READ:   ප්‍රදේශ රැසකට සවස් වරුවේ ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්