අද උදෑසන ගාලුමුවදොර පහර දීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ ශ්‍රි ලංකා නේවාසික සම්බන්ධිකාර Singer – Hamdy මහත්මිය නිවේදනයක් නිකුත් කර සිටියා. ගාලුමුවදොර භූමියේ ජනතාව විසුරුවා හැරීමට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි විමසිල්ලෙන් පසුවන බවත් මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් කට විරෝධතාවයන් පිළිබඳ සොයා බැලීමට අයිතිය ඇති බවින් ඒ සඳහා බලපෑම් නොකළ යතු බවත් ඇය ටුවිටර් පණිවිඩයක් තබමින් අවධාරණය කර සිටිනවා.
The Board of Investment (BOI) of Sri Lanka has announced the retirement of its Director…
ජාතික යොවුන් සේනාංකය මගින් දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ඔසවා…
කොළඹ, ජූනි 27 ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වන විට වසංගත මට්ටමට ළඟා වී…
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට…
Colombo, June 26 Hayleys Aventura has introduced Sri Lanka’s first Rotary Car Parking System, marking…
ජනතා විමුක්ති පෙරමුණ විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්, සමගි ජන බලවේගය මාධ්‍ය හමුවකදී ඉදිරිපත්…