රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂවරු හා සමානව වත්මන් අර්බුදයේ කොටස් කරුවෙකු වන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.…
හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ජනාධිපති උපදේශක වරයෙකු ලෙස පත් කර ඇති බව වාර්තා වනවා. මීට පෙර සාගල රත්නායක මහතා…
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක ගෝලීය හදිසි සෞඛ්‍ය තත්වයක් ප්‍රකාශයට පත් කරයි. මන්කිෆොක්ස් (Monkeypox ) යනුවෙන් පැතිර යන හදිසි වෛරස්…
අද (23) සිට පැය 48 ක කාලයක් දුම්රිය ප්‍රවේශපත් (සාමන්‍ය) නිකුත් කිරීමෙන් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා. නව…
ජූලි 25 සදුදා සිට පාසැල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා සිටියා.
අද (23) රාත්‍රි 11.00 සිට හෙට (24) උදෑසන 6.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල…
දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම කඩිනම් සහ විධිමත් කරන්න - ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්.පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා…
ඊයේ (22) ආරක්ෂක අංශ විසින් ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීම සහ රටේ උත්ගතව ඇති වර්තමාන තත්වය පිලිබඳව විවාදයකට එළබෙන ලෙස විපක්ෂය…
කැබිනට් අමාත්‍යවරයකු විසින් ජපානයේ තයිසේ නම් සමාගමෙන් අල්ලස් ඉල්ලා ඇති බවට වන චෝදනාව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස නිමල් සිරිපාල…
පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ සඳහා අද (23) සවස 3.00 සිට ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය ඩීපෝවන් හරහා…
රටට අදාරය කරන අපි හැමෝම ගොඩක් දුකින් ඉන්නේ, අභියෝග රැසකට මුහුණ දෙන්න තියෙනවා. රටේ ජනතාව කදුලින් සුසුමෙන් ජීවත් වෙන්නේ අපිත්…