මහනුවර ඇසළ මහ පෙරහැර වෙනුවෙන් අද (07) සිට විශේෂ දුමිරිය සේවයක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. මෙම…
ඊයේ එනම් අගොස්තු 06 වනදා සහ අද (07) වන දාත් කිසිදු විදුලි කප්පාදුවක් රට තුළ ක්‍රියාත්මක නොකරන බව මහජන උපයෝගිතා…
මෙරට තුළ සිදුවන විරෝධතාකරුවන් හා මාධ්‍යවේදීන් මර්දනය, හෙලාදකින බව පවසමින් ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධානය 13 ක් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
අ.පො.ස( උ.පෙළ) 2021 (2022) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගී වීමට නොහැකි වූ අපේක්ෂකයින් සඳහා අගෝස්තු මස තුළදී නැවත ප්‍රායෝගික පරික්ෂණ පැවැත්වෙන…
ඊයේ (05) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පොදු ජන පෙරමුණේ සමාජිකයන් අතර හමුවක් පැවැත්වී තිබෙනවා. මෙම හමුව සදහා පොදුජන පෙරමුණේ ජාතික…
සබරගමුව පළාතේත් නුවරඑලිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර…
කොච්චර මිනී එම්බාම් කළත් මගේ හිතත් කඩා වැටුණු දවසක් තිබුණා ‘එම්බාමින්’ ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ළාබාලම, එම්බාමර් ෂැනන් රේමන්ඩ්* අදත්…
රියදුරු බලපත්‍රය සඳහා සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු…
පැරණි ආර්ථක මොඩලය තුළ තවදුරටත් කටයුතු කළ නොහැකි බවත් නව ආකාරයට සිතමින් ගොලීය වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කළ යුතුබවත් ජනාධිපතිවරයා…
තරුණයකු සමඟ ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් සැඩ පහරට හසුවී පසුගිය 01 වැනිදා අතුරුදහන් වූ 17 හැවිරිදි තරුණියගේ සිරුර පෙරේදා…
තවත් නාඳුනන මළ සිරුරක් වත්තල දික්ඹ්විට වෙරළ තීරයේ තිබී හමුවී තිබෙනවා. අත් පා ගැට ගහමින් ඇති තරුණයෙකුගේ මළ සිරුරක් මෙලෙස…