තවත් නාඳුනන මළ සිරුරක් වත්තල දික්ඹ්විට වෙරළ තීරයේ තිබී හමුවී තිබෙනවා. අත් පා ගැට ගහමින් ඇති තරුණයෙකුගේ මළ සිරුරක් මෙලෙස හමු වී ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 35-40 අතර පුද්ගලයකු වන බවයි පොලිසිය විසින් සඳහන් කර තිබුණේ. කෙසේවෙතත් මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…