බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති…
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් හිස් වූ එක්සත් රාජධානියේ සිංහාසනයට චාල්ස් කුමාරයා පත් වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සිංහාසනය සඳහා දීර්ඝතම උරුමක්කරු…
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දිගු කලක් රෝගී තත්වයකින් පසුවූ එලිසබෙත් රුජින අද…
ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්…
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් එළඹෙන සති අන්තයේ දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට…
අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ඊයේ (07) පොලිස් අත්අඩංගුවට පත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත…
නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (08) දිවුරුම් දෙනු ලැබුවා. එලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගේ නම් පහතින්,
ඊයේ ආසියානු කුසලාන සුපිරි 4 වටයේ තවත් තරඟයක් පාකිස්තානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවතුනා. තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟයෙන්…
අද (08) දිනයේදී නව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවිරුම් දීමට නියමිතයි. අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ…
අද (08) දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කරනවා. එක් එක් කාලපයන් සඳහා විදුලිය…
අද (08) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…