FILE PHOTO: Britain's Queen Elizabeth visits the Edinburgh Climate Change Institute at the University of Edinburgh, as part of her traditional trip to Scotland for Holyrood Week, in Edinburgh, Scotland, Britain July 1, 2021. Jane Barlow/Pool via REUTERS/File Photo
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දිගු කලක් රෝගී තත්වයකින් පසුවූ එලිසබෙත් රුජින අද පස්වරුවේදී ස්කොට්ලන්තයේ බල්මොරල් රාජකීය වතුයායේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින වසර 70 කට වැඩි කාලයක් සිංහාසනයේ කටයුතු කළ බවත් ඇය 96 හැවිරිදි වියේ පසු වූ බවත් බකිංහැම් මාලිගය නිවේදනය කර සිටියා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…