දේශීය

පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් මහ තරඟයට

ඊයේ ආසියානු කුසලාන සුපිරි 4 වටයේ තවත් තරඟයක් පාකිස්තානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවතුනා. තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟයෙන් කඩුලු එකක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

පාකිස්තාන කණ්ඩායමේ මෙම ජයග්‍රාහණයත් සමඟ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ අවසන් වටය සඳහා තිබූ බලාපොරොත්තු බිඳ වැටුණු අතර ඉන්දියාවට අවසන් තරඟයට සහභාගීවීමට තිබූ අවස්ථාව ද මඟහැරී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානු කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූ අතර එළඹෙන 11 වනදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් තරඟය පැවැත්වීමට නියමිත වෙනවා.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

6 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

7 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago