භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් කඩ කරන ශ්‍රී ලංකා පොලිසියේ නියෝගයක් සම්බන්ධයෙනි වර්තමාන ආණ්ඩුව රාජ්‍ය ත්‍රස්තවාදයක ස්වරූපයෙන් දියත්…
පහසුකම් හා සැළසුම් තිබුණත් මෙරට තාරුණ්‍ය වෙනුවෙන් නිසි වගකීම් ඉෂ්ඨ කර ඇති ද, යන්න පිලිබඳව හෘදසාක්ෂියට අනුව කිසිසේත් අනුමත කළ…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තවත් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද (01) පැවැත්වුණා.…
තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනපති පවසයි. කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට…
ඊයේ (31) රාත්‍රියේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී ඇති වූ කලහකාරී තත්වයක් පාලනය කිරීමට මැදිහත් වූ පොලිස් සැරයන්වරයකුට පුද්ගලයකු විසින් එල්ල…
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරඟයක් අද (01) ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී පැවැත්වීමට නියමිතයි. ප්‍රසාද ලකුණු…
අද 31 මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 10.00 කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට වඩා අධ්‍යාපන පරිවර්තනයක් සිදුකිරීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. රටවල් 193ක් සාමාජිකත්වය දරන යුනිස්කෝ සංවිධානය…
පසුගිය 27 වෙනිදා දකුණු කොරියාවේ පැවති ගෝලීය හරිත වර්ධන ආයතනයේ 11 වන සමුළුවේදී එම ආයතනයේ උපසභාපති ධූරය සඳහා ශ්‍රී ලංකාවේ…
හික්කඩුව නාරිගම ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව අද උදෑසන වාර්තා වුණා.…