විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරඟයක් අද (01) ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී පැවැත්වීමට නියමිතයි.
ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ගමන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 09.30 ට ආරම්භ වෙනවා.
ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟයද අද බ්‍රිස්බේන් ක්‍රීඩාංගණය තුළ පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…