Monday, July 27, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟය අද

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟය අද

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරඟයක් අද (01) ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී පැවැත්වීමට නියමිතයි.

ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ගමන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 09.30 ට ආරම්භ වෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟයද අද බ්‍රිස්බේන් ක්‍රීඩාංගණය තුළ පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.

READ:   ශ්‍රී ලාංකික තරුණයන් සදහා දකුණු කොරියා‍වේ රැකියා අවස්ථා වැඩිවශයෙන් ලබා දෙනවා - දකුණු කොරියාව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්