Wednesday, July 22, 2026
Homeදේශීයපාන් ගෙඩියක මිල රුපියල් 10 කින් පහතට

පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් පහතට

අද 31 මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 10.00 කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. පාන් මිලට සාපේක්ෂව අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල ද රුපියල් 10 කින් අඩුවන බවයි වැඩිදුරටත් සංගමය ප්‍රකාශ කර තිබුණා.

READ:   චමුදිතගෙන් ආරක්ෂක ලේකම් වන්දියක් ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්