නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 240ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින “මැන්ඩවුස්” චණ්ඩ සුළි කුණාටුව…
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හටගත් ' මැන්ඩවුස් ' සුළි කුණාටුවේ බලපෑමත් සමඟ ඉන්දියාවේ සිට දූවිලි අංශු මෙරට වායූ…
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්වය සැලකිල්ලට ගෙන, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කළ…
ඒ එංගලන්තයේ සාම විශ්ව විද්‍යලයට (London university of peace ) අනුබද්ධව ක්‍රියාත්මක වන wora city campus, උසස් අධ්‍යාපන ආයතනය මගිනුයි.…
කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන රාත්‍රී දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා. පවතින අයහපත් කාලගුණ තත්වය…
අයවැය තෙවනවර කියවීම සංශෝධන ද සහිතව වැඩි ඡන්ද 43 කින් අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 123…
තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොරව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු…
රටට බරක් නොවී රටට සේවය කිරීමේ සංකල්පය මේවන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මකවන වැදගත්ම සංකල්පයකි. විශේෂයෙන්ම තමන් ස්වයංපෝෂිත…
සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවති දෙවනි එක්දින ක්‍රිකට් තරඟයේ ජය ද තමන් සතු කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම…
මේ වන විට බදුල්ල ප්‍රදේශයට පවතින අධික සුළං තත්වයත් සමඟ මාර්ගයට ගස් කඩා වැටී පස්සර නමුණුකුල ප්‍රධාන මාර්ගය අවහිර වී…
එළඹෙන නත්තල් දිනය නිමිත්තෙන් වෙනුවෙන් විශේෂ තැපල් මුද්දරයක් නිකුත් කර තිබෙනවා. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යාංශය එක්ව පාසැල්…