මේ වන විට බදුල්ල ප්‍රදේශයට පවතින අධික සුළං තත්වයත් සමඟ මාර්ගයට ගස් කඩා වැටී පස්සර නමුණුකුල ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වෙනවා. ඒ හේතුවෙන් කොටුගහතැන්න හන්දියේ සිට නමුණුකුල ක්ලබ් හන්දිය දක්වා මාර්ගය තාවකාලිකව සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම පවසනවා.
ඊයේ රාත්‍රියේ හමා ගිය සුළඟින් පයිනස් ගස් විශාල ප්‍රමාණයක් මාර්ගයට ඇද වැටී ඇති අතර ප්‍රදේශයේ නිවාස රැසකට ද හානි සිදුවී ඇති බව වාර්තා වෙනවා.
විදුලි රැහැන් බිඳ වැටීම නිසා ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති අතර, තවදුරටත් පවතින දැඩි සුළං තත්වය නිසා මාර්ගය පිළිසකර කර ගැනීමට බධා එල්ලවී ඇති බවයි වාර්තා වූයේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…