මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට මගීන් රැගත් පළමු ගුවන් යානය පැමිණ ඇති බව වාර්තා වෙනවා. ගුවන් යානයේ විදෙස් සංචාරකයින් ඇතුළු මගීන්…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රසල් ඩොමින්ගෝ සිය ධූරයෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන…
අනුරාධපුර සිට වව්නියාව දක්වා ගමන් කරන දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා ජනවාරි 05 වනදා සිට මාස 05 ක කාලයක් වසා…
විදුලි බල මණ්ඩලය අතීතයේ සිට ලබා ඇති පාඩු පියවා ගැනීම සඳහා විදුලි බිල වැඩිකරනවා යැයි කීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව…
2023 ජනවාරි මාසයේදී මෙරටට ගල්අඟුරු නෞකා 07 ක් ගෙන්වීමට අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා…
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් දිවිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.ඔහු මෙම දක්ෂතාවය දැක්වූයේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම්…
පෙරපාසලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ කැමැත්ත ඉෂ්ට කිරීම සඳහා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුතුමිය විසින් පෙරපාසලට ඩෝසර් රථයක් රැගෙන ආව…
කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා නව ආරක්ෂිත දැළක් වනජීවි දෙපාර්තමේන්තුව විසින් අත්හදා බලයි. සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින්…
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල…
මිහින්තලේ මරදන්කුලම, පුවරසන්කුලම(ශ්‍රමදාන මාවත) අනුලාතිස ස්තූපයේ සිදු කළ කැණීම් වලදී ඓතිහාසික වටිනාකමින් යුත් පුරාවස්තූන් රැසක් හමුවී තිබෙනවා. බොහෝ කාලයක් කිසිවකුගේ…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (26) දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතින් සමඟ ඒ මහතා…