ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් දිවිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.ඔහු මෙම දක්ෂතාවය දැක්වූයේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය අතරතුරයි.
සිය 100 වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් සිය වන ටෙස්ට් තරඟයකදී දිවිත්ව ශතකයක් වාර්තා කළ ලොව දෙවන ක්‍රීඩකයා වීමට මෙහිදි සමත් වුණා. මෙම දක්ෂතාවය දැක්වූ ලොව පළමු ක්‍රීඩකයා වන්නේ එංගලන්ත පිතිකරු joe root ය.
ඩේවිඩ් වෝනර් පන්දු 254 ක් තුළ 4 පහර 16 ක් සහ 6 පහර 2 ක් සමඟින් මෙම දිවිත්ව ශතකය වාර්තා කළා.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…