කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා නව ආරක්ෂිත දැළක් වනජීවි දෙපාර්තමේන්තුව විසින් අත්හදා බලයි.
සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් විවිධ පුද්ගලයින් විසින් අටවන දල මඳු හා උගුල්වලින් කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ආරක්ෂිත දැළ නුවරඑළිය ගැල්වෙස්ටර් වතුයායේ දී වනජීවි දෙපාර්තමේන්තුව විසින් අත්හදා බලා තිබෙනවා.
විවිධ පුද්ගලයින් විසින් අටවන ලද මඳුවලට හසුවීමෙන් මෙම වසර තුළ දුර්ලභ කඳුකර කොටින් 06 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
මඳු උගුල් ඇටවීම සහ දඩයම් කිරීමෙන් 2001 සිට 2021 වසර දක්වා මිනිස්සුන් විසින් මරා දමා ඇති මෙරට කොටින් සංඛාව 145 ක් වන අතර ඉන් 72% ක් වාර්තා වන්නේ මධ්‍යම කඳුකරයෙනි.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොටිගහනය 600 කි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…