සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන දර්ශන හඳුන්ගොඩ ඊයේ (05) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඩුබායි සිට මෙරටට පැමිණෙමින්…
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට Litro Gas මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව ගෑස් සිලින්ඩරය 12.5…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) සවස ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. සවස 6.45 ට ජනපතිවරයා…
75 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙවර නිදහස සමරණ අවස්ථාව මෙරටට වඩාත්…
අධික වියදමක් වැයකරමින් නිදහස් දින සැමරීමට විරෝධය දක්වමින් සාමකාමී සත්‍යග්‍රහයක් ඊයේ (03) එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට දී පැවතුනා. කොළඹ මරදානේ පැවති…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව සිදු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත නිකුත් කරන…
හෙට (04) දිනයේ දී පැවැත්වීමට නියමිත 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට බාධා වන අයුරින් ගාලුමුවදොර සහ ඒ අවට…
හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු කටයුතු ඉතා ජවසම්පන්නව සිදු වෙන බවත් ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව මුදල් නෑ කියනවා නම්, එම මැතිවරණය…
මැතිවරණයක් වැළැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිදු අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා මහතා පවසනවා. ආණ්ඩුව ඡන්දය සඳහා…
''රනිල් 13 බලාත්මක කර - රට බෙදන හැටි'' යන මැයෙන් ප්‍රසිද්ධ දේශනයක් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ…