75 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙවර නිදහස සමරණ අවස්ථාව මෙරටට වඩාත් තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ගෙවුණු 75 වසරක් පුරා දිනාගත් දෙයට වඩා අහිමි කරගත් දේ බොහෝ වන බැවින්, අහිමි වූ දේ ළඟා කරගනිමින් ලෝක ආර්ථිකයේ සැලකිය යුතු ප්‍රමාණයක් අත්පත් කර ගැනීම මෙම වසරේ මූලික අරමුණ වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
අදාළ නිවේදනය පහතින්,
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…