පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඊයේ (15) විරෝධතාවයක නිරත විය. මහ වැසි නොතකමින් ඔවුන් එම විරෝධතාවල…
දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල…
ශ්‍රී ලංකා සහ අයර්ලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ගාල්ලේදී ආරම්භ වනවා. 35,000කට අධික සංඛ්‍යාවකට එකවර තරගයක් නැරඹීමේ පහසුකම…
තවත් ඉන්දීය බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. එම නෞකාව ඉන්දියාවේ සිට ඊයේ (14) රාත්‍රියේ පැමිණි බව…
ප්‍රමිතියෙන් තොර ආපන ශාලා 2,103 කට එරෙහිව නඩු පවරා ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. පසුගිය 10 වැනිදා…
සංචාරක නවසීලන්තයට එරෙහි පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය පකිස්ථාන කණ්ඩායම ලකුණු 88 කින් ඊයේ(14) ජය ගත්තා. තරගය ලාහෝර්හී…
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සියගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට බස් සේවා ක්‍රියාත්මක…
සමෘද්ධි බැංකු සේවකයින්, අද(15) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වුණා. නිවැරදි උසස්වීම් ක්‍රමයක් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්…
රටේ ආර්ථිකය වෙනත් අවුරුදුවලට වඩා මේ අවුරුද්දේ තරමතක් හොඳ තත්වයකට හැරී ඇති බව ජනතාව පවසනවා. රටේ ආර්ථිකය හා අලුත් අවුරුද්ද…
සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව අදට යෙදී තිබේ. අද (14) අපරභාය 2.59 ට නව අවුරුදු උදාව සිදුවෙනවා. පුණ්‍ය කාලය…
බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවලට අධික උණුසුම පිළිබඳ නිකුත් කළ…