අද (06) උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පෙරවරු 9.30 සිට - පෙරවරු 10.30 දක්වා කාලය වචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න…
අගලවත්ත,තැන්නහේන ශ්‍රී මුත්තුකුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික පත්තිනි අම්මාන් වේල් පෙරහැර උත්සවයේ දී සිරුරට ගිනි ඇවිළීමෙන් පූසාරිවරයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. ප්‍රතිකාර…
ඉන්දියාවේ කොඩෙර්ලියා කෲස් සුඛෝපභෝගී මගී නෞකාව හෙට (07) ශ්‍රී ලංකාවේ යාපනය බලා පැමිණීමට නියමිතයි. මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ශක්තියක් වෙමින්…
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනා අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි නඩුවේ සමතය ගැන සාකච්ඡාවට විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද රාත්‍රියේ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් අවස්ථාවලට…
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඖෂධ මිල 16% කින් අඩුකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. එළඹෙන 16 වනදා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනෙක් පත් කර තිබෙනවා. දිසා විනිසුරුවන් වන ටී.ජේ. ප්‍රභාකරන්, පී.කේ. පරණගමගේ , කේ.ඩී.වයි.එම්.…
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය ඒ පිළිබඳ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය දැනුම්…
ආසියානු මලළ ක්‍රීඩා ශූරතාවලියේ තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. තුන් පිම්ම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ මලිත්…