file
ඉන්දියාවේ කොඩෙර්ලියා කෲස් සුඛෝපභෝගී මගී නෞකාව හෙට (07) ශ්‍රී ලංකාවේ යාපනය බලා පැමිණීමට නියමිතයි.
මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ශක්තියක් වෙමින් මෙම නෞකාවේ මංගල ජාත්‍යන්තර ගමන ශ්‍රී ලංකාව බලා ගමන් කරවීමට එරට බලධාරින් තීරණය කර තිබේ.
ඉන්දියාවේ චෙන්නායි වාරයෙන් ඊයේ (05) ශ්‍රී ලංකාව බලා නෞකාව පිටත් වූ බව එරට මාධ්‍ය පැවසුවා.
මෙරටට පැමිණෙන නෞකාව පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…