Saturday, October 10, 2026
Homeදේශීයකොඩෙර්ලියා කෲස් මගී නෞකාවේ මංගල ගමන ශ්‍රී ලංකාව බලා පිටත් වේ

කොඩෙර්ලියා කෲස් මගී නෞකාවේ මංගල ගමන ශ්‍රී ලංකාව බලා පිටත් වේ

ඉන්දියාවේ කොඩෙර්ලියා කෲස් සුඛෝපභෝගී මගී නෞකාව හෙට (07) ශ්‍රී ලංකාවේ යාපනය බලා පැමිණීමට නියමිතයි.

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ශක්තියක් වෙමින් මෙම නෞකාවේ මංගල ජාත්‍යන්තර ගමන ශ්‍රී ලංකාව බලා ගමන් කරවීමට එරට බලධාරින් තීරණය කර තිබේ.

ඉන්දියාවේ චෙන්නායි වාරයෙන් ඊයේ (05) ශ්‍රී ලංකාව බලා නෞකාව පිටත් වූ බව එරට මාධ්‍ය පැවසුවා.

මෙරටට පැමිණෙන නෞකාව පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබේ.

READ:   රඹුක්කනදි දුම්රියක් පීලි පනී: දුම්රිය ප්‍රමාදයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්