ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකු සඳහා අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් හෙට (30) මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට සූදානම් කර…
අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ්…
ලොතරැයි මිල ඉහළ දැමීමට ජාතික ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූලි 06 වනදා සිට ලොතරැයි පතක නව මිල…
අව්වුවේලි පොලිස් වසමේ නීර්වේලි ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම ප්‍රදේශයේ පිරිසක් ඊයේ (28) රාත්‍රියේ නිවසකට පහරදෙන බවට…
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී දැනට පවතින සේවක අර්ථසාධක අරමුදල්වලට අත නොතබන බවට මහ බැංකු අධිපතිවරයා සහතික වූ අතර සේවක අර්ථසාධක අරමුදල…
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය රිය අනතුරකට ලක්ව තිබේ. අද (29) උදෑසන මුන්දලම ප්‍රද්ශයේ දී ඇය මෙලෙස අනතුරට ලක්ව…
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බීදෙහිදෙණිය මානව හිමිකම් කොමිසමටත්, හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක මැතිවරණ කොමිසමටත් සභාපතිවරුන් ලෙස පත් කළ…
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා ලෝක බැංකුවේ අනුමැතිය හිමිව…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපතිවරයා පවසනවා. අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ බැංකු…
හෙට (30) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාපති ලෙසඑයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත්…
2022 .03.31 සිට 2023.06.30 දක්වා නිකුත් කර ඇති සෑම තාවකාලික රියදුරු බලපත්‍රයකම වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ඒ…