file
2022 .03.31 සිට 2023.06.30 දක්වා නිකුත් කර ඇති සෑම තාවකාලික රියදුරු බලපත්රයකම වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම කාලය ඇතුළත නිකුත් කර ඇති තාවකාලික සියලු රියදුරු බලපත්රවල වලංගු කාලය කුමන දිනයක් සඳහන්ව ඇතත් එය නිකුත් කළ දිනයේ සිට වසර දෙකක කාලයක් වලංගු බවට දන්වා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…