Tuesday, April 21, 2026
Homeදේශීයතාවකාලික රියදුරු බලපත්‍රය ගැන විශේෂ නිවේදනයක්

තාවකාලික රියදුරු බලපත්‍රය ගැන විශේෂ නිවේදනයක්

2022 .03.31 සිට 2023.06.30 දක්වා නිකුත් කර ඇති සෑම තාවකාලික රියදුරු බලපත්‍රයකම වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය ඇතුළත නිකුත් කර ඇති තාවකාලික සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාලය කුමන දිනයක් සඳහන්ව ඇතත් එය නිකුත් කළ දිනයේ සිට වසර දෙකක කාලයක් වලංගු බවට දන්වා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

READ:   ගෝලීය කොරෝනා හදිසි තත්වය අවසන් කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්