දේශීය

පොලිසියෙන් අහසට වෙඩි

අව්වුවේලි පොලිස් වසමේ නීර්වේලි ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම ප්‍රදේශයේ පිරිසක් ඊයේ (28) රාත්‍රියේ නිවසකට පහරදෙන බවට හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට ලඟාවීමෙන් පසු එම පිරිස් දිගින් දිගටම කලහකාරී ලෙස හැසිරී ඇති අතර එහිදී තත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියකු විසින් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇත.

මේ අතර කලහාකාරීන්ගේ පහර කෑමට ලක්වූ පුද්ගලයෙකු යාපනය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.

එම තුවාලකරු වයස අවුරුදු 21 ක්වූ නීර්වේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මුහුණු පොත ඔස්සේ තරුණියකගේ ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් මෙම කළහකාරී තත්වය හටගෙන ඇත.

මෙහිදී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

13 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

13 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago