අස්වැසුව නව සුභ සාධන ගේවීමට සහය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් සලසා දීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානය මේ වනවිට…
13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා වඩාත් උනන්දුවෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා. ජනාධිපතිවරයා සමඟ…
පානදුර උතුර පොලිස් වසමේ දිග්ගල හන්දියේදී සිදුවූ පහරදීමක් හේතුවෙන්, පුද්ගලයෙකු පානදුර දකුණ මූලික රෝහලට ඇතුළත් කිරීමට ගෙනයාමේදී මියගොස් තිබෙනවා. ඊයේ…
ජාතික සංහිඳියාව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුවට ජාතික ජනබලවේගය සහභාගී නොවීමට තීරණය කර…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදෙස් තරග සංචාරයන් සඳහා අයතා ලෙස මුදල් භාවිත කරමින් කාන්තාවන් 21 දෙනෙක් රැගෙන ගොස් ඇති බව…
යාපනය ඩෙල්ෆ් ආසන්න මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
අද (25) උදෑසන ධාවනයට නියමිත, මාර්ග 3ක කාර්යාල දුම්රිය 4 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත කේෂ්ත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කරමින් කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ…
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ සිව් වන අදියරේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතය SBC රූපවාහිනී නාලිකාව විසින් හිමිකරගෙන තිබෙනවා. ඒ…
අද (25) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව…