දේශීය

මේ පාර LPL මැච් බලන්නේ කොහොමද?

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ සිව් වන අදියරේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතය SBC රූපවාහිනී නාලිකාව විසින් හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව මෙවර LPL තරඟාවලිය නැරඹීම සඳහා

කොළඹ – UHF 29

දෙණියාය – UHF 56

මඩොල්සිම – UHF 56

නුවරඑළිය – UHF 60

හන්තාන – UHF 60

මාතලේ – UHF 56

යාපනය – UHF 42

ඔස්සේ SBC නාලිකාව සුසර කර ගත හැකියි..

මේ අතර LPL තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශන අයිතිය තමිල් FM ගුවන්විදුලි නාලිකාව හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව FM 99.5 / FM 99.7 ඔස්සේ පන්දුවෙන් පන්දුව තරගාවලියේ විස්තර ශ්‍රවණය කළ හැකියි.

LPL තරගාවලිය මේ මස 30 වනදා ආරම්භ වී අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

file

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 hour ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 hour ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago