ලබන 16 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා අඩුකිරීමට තීරණය කර…
ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ මුහුදේ මගී යාත්‍රාවක් අනතුරකට ලක්ව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…
වැල්ලවත්ත පොලිස් වසමේ පාසල් දෙකක් අතර පැවති පාපන්දු තරගයකින් පසු පාසල් සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 5 දෙනෙකු…
2023 LPL තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට වනිඳු හසරංග ප්‍රමුඛ බී - ලව් කැන්ඩි කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ මුහුණ…
දේශීය ණය ප්‍රශස්තකරණය සිදුවූයේ පාර්ලිමේන්තු අනුමැතියකින් බැවින්, ඊට එරෙහිව අධිකරණ තීන්දුවක් ලබාදීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව කථානායකවරයා අද (09) පාර්ලිමේන්තුවට…
චාමර සම්පත් අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර…
මෑත කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක මරණ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ හත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව පුද්ගල…
මෑත කාලයේ රෝහල්වල සිදුවු ආන්දෝලනාත්මක සිදුවීම් සම්බන්ධ පරික්ෂණ පැවැත්වීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. එම විශේෂඥ…
පැරිස් නුවර පැවති 2022 යුනෙස්කෝ සමුළුවේ ප්‍රධාන තේමාව අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම හෙවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් බවත් ඊට…
බණ්ඩාරවෙල, කහත්තේවෙල ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙම මස 11 දින විවෘත කිරීමට…
පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට සූදානම් බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. https://youtu.be/IXUrzahudEU