file
මෑත කාලයේ රෝහල්වල සිදුවු ආන්දෝලනාත්මක සිදුවීම් සම්බන්ධ පරික්ෂණ පැවැත්වීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.
එම විශේෂඥ කමිටු වාර්තාවේ නිගමනය වී ඇත්තේ මතභේදයට තුඩුදුන් මරණ 06න් 05කට හේතුව ඖෂධ ආසාද්මිකතාවන් හේතුවිය හැකි බවයි.
ඒ අනුව එම කමිටුවේ නිර්දෙශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව වාර්තා වෙනවා.
වෛද්‍ය හා රෝගී රාහස්‍යභාවය රැකගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාව ප්‍රකාශයට පත් නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…