Monday, September 14, 2026
Homeදේශීයආයුර්වේද වෛදවරුන් සඳහා පත්වීම් ප්‍රධානය කෙරේ..

ආයුර්වේද වෛදවරුන් සඳහා පත්වීම් ප්‍රධානය කෙරේ..

ආයුර්වේද ප්‍රථමික වෛද්‍ය සේවයේ නිලධාරීන් හට නව පත්වීම් ලබාදී තිබෙනවා.

පසුගියදා මහරගම නාවින්න දේශීය වෛද්‍යකර්ම පිළිබඳ ජාතික ආයතනයේ දී එම පත්වීම් ප්‍රධානය සිදුකර තිබේ.

ඒ අනුව ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් 54 දෙනෙකු, සිද්ධ වෛද්‍ය නිලධාරීන් 07 දෙනෙකු ඇතළුව වෛද්‍ය නිලධාරීන් 61 දෙනෙකු සඳහා මෙහිදී පත්වීම් ප්‍රධානය සිදුකර ඇත.

READ:   ඖෂධ මිල අඩුකිරීමට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්