file
මෑත කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක මරණ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ හත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව පුද්ගල මරණ 5කට ඖෂධ ආසාත්මිකතාව හේතුවිය හැකි බව එම විශේෂඥ කමිටුවේ නිගමනය වී ඇත.
කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව වාර්තා වෙනවා.
කෙසේවෙතත් වෛද්‍ය හා රෝගී රාහස්‍යභාවය රැකගැනීමේ අවශ්‍යතාව මත සම්පූර්ණ වාර්තාව ප්‍රකාශයට පත් කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටිනවා.
ටුවිටර් පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…