Tuesday, September 15, 2026
Homeදේශීයයුද හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මුර සංචාර කටයුතුවල යෙදෙයි

යුද හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මුර සංචාර කටයුතුවල යෙදෙයි

කොවිඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීම වෙනුවෙන් සංචරණ සීමාවන් පනවා ඇති දිනවල එම සීමාවන් කඩකරන්නන් සොයා බැලීම සදහා  යුද හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක යොදාගෙන වාහන පරික්ෂා කිරීම අරබා තිබෙනවා

 යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කෙරේයි

READ:   තද සුළඟින් හා අකුණුවලින් විය හැකි අනතුරු අවම කරගන්න.. -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්