ආරක්ෂක හේතූන් මත ජනතාව පොලිසියේ ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අපරාධ වැඩිවීම නිසා…
ආසියානු ශූරතාවය දිනා ගත් බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිළු ජයතිලකට මෙවර ආසියානු ශුරතාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමිව තිබෙනවා. ඒ අනුග්‍රාහකත්වය නොමැති වීමෙන්.…
මෙරට ජනතාවට දර්ශනීය උල්කාපාත වර්ෂාවක් බලා ගැනීමට අවස්ථාව හිමි වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. ඒ ලබන 14 වන…
තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පළ කරමින් පෙරේදා ආරම්භ කළ දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක බව…
රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස ඉල්ලා අද (12) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රාජ්‍ය…
වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවියන් 102 දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. පළාගිය තවත් රැඳවියන් 37 දෙනෙකු සොයා මෙහෙයුම්…
විගමනික ශ්‍රමිකයන්ගේ අයිතීන් වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොලේ පවතින අවස්ථාවන් වර්ධනය කිරීම සහ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට…
වරදකරුවකු සුළු වරදකට එකපාරම බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා…
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කර තිබෙනවා.ඒ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්. එහි සභාපතීත්වය හිටපු නායක උපුල්…
වැට් සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සංශෝධන සහිතව සම්මත වුණා. එහිදී වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද…
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 57කින් අද (11) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහිදී පනතට පක්ෂව ඡන්ද 98ක් ලැබුණු…