file
ආසියානු ශූරතාවය දිනා ගත් බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිළු ජයතිලකට මෙවර ආසියානු ශුරතාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමිව තිබෙනවා.
ඒ අනුග්‍රාහකත්වය නොමැති වීමෙන්.
රන්සිළු ජයතිලක පිට පිට හය වතාවක් පවර් ලිෆ්ටිං ශූරතාවය දිනාගත් ආසියාවේ ශූරයා යි.
මෙවර ආසියානු ශූරතාවලිය මැලේසියාවේ දී පැවැත්වෙනවා.
ඔහුට ආසියානු ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ අනුග්‍රාහකයෙකු නොමැති කමෙනි.
පසුගිය වසර හය තුළ ඔහු ස්වේච්ඡාවෙන් අනුග්‍රාහකයන් සොයාගෙන හය වතාවක් ආසියානු ශූරයෙකු වීමට විශාල කැපකිරීම් කර තිබුණා.
නමුත් දක්ශ ක්‍රීඩකයෙකු වන ජයතිලක නිසි ඇගයීමක් නැහැ.
රටේ වගකිවයුතු නිලධාරීන්ගේ සිට රටේ ක්‍රීඩා මාධ්‍යවේදීන් පවා ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් දැඩි උනන්දුවක් දක්වයි.
ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ දුර්වලතාවය නිසා වෙනත් කිසිම ක්‍රීඩාවක් වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට ලක්වන්නේ නැහැ.
මෙවැනි ස්වර්ණමය අවස්ථා ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමි වීම ගැන කණගාටුයි.
:Daily News
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…