file
මෙරට ජනතාවට දර්ශනීය උල්කාපාත වර්ෂාවක් බලා ගැනීමට අවස්ථාව හිමි වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
ඒ ලබන 14 වන දා රාත්‍රී 9.00න් පසු උතුරු නැඟෙනහිර අහස නිරීක්ෂණය කිරීමෙන්.
ජෙමිනිඩ්ස් ලෙස හැඳින්වෙන මෙම උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව වසරේ දර්ශනීය උල්කාපාත වර්ෂාවලින් එකක් වන බවයි සඳහන් වන්නේ.
පෘථිවිය පයිතන් ග්‍රහකයේ සුන්බුන් හරහා ගමන් කිරීම නිසා ග්‍රහක කොටස් වායුගෝලයේ ගැටීමෙන් මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය වේ.
ජෙමිනිඩ්ස් උල්කාපාත තප්පරයට සැතපුම් 22ක (කිලෝමීටර් 33ක) වේගයේන් පෘථිවිය හමුවෙයි.
අනෙකුත් උල්කාපාත වර්ෂවන්ට වඩා නිරීක්ෂණය කිරීමේ පහසුව නිසා ලොව පුරා ජනතාව ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව නැරඹීමට වඩාත් ප්‍රිය කරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…