ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු වන වෙල්ත්ට්‍රස්ට්සිකියුරිටීස් ලිමිටඩ් සමාගම, සිය ගමන් මගෙහි සහ සිය දිගුකාලීන…
මේ අය වැය හදන්න කලින් අප ගොඩක් බලාපොරොත්තුවෙන් හිටිය සෞඛ්‍ය ඇමතිතුමා මුණ ගැහිලා අපේ ගැටලු සාකච්ඡා කරන්නනමුත් එතුමාට ඒකට වෙලාවක් අපිට දෙන්න…
මුදල් අමාත්‍යාංශ ලේකම්වරුයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා…
ඉඩමකට බලපත්‍රයක් සකස් කිරීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඉල්ලා ලබා ගත්තැයි කියන කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ඔහුගේ…
Ex-COPE Chair asks govt. to reveal beneficiaries of double-cab deal අතිශය මතභේදාත්මක ක්‍රියාවලියක් හරහා ඩීසල් ක්‍රියාකාරී ද්විත්වකාර්ය නව ඩබල් කැබ්…
https://youtu.be/v9fkWHu8QzY?si=EwYrx1ZKsIAPzcPx කළුතර හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලකන ලෙස ඉල්ලා ඉදිරිපත් කල ඇප ඇයදුමට…
ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ පුවත්පත් කර්මාන්තයට බලපාල තියන අර්බුදය…
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත් දැවී ගියේ ලකුණු නොලබා වීම…
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුල පසුගිය සිකුරාදා දින පොලිස් නිලධාරියෙකු ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දින (15) අධිකරණයට ඉදිරිපත්…
කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විසින් ප්‍රචාරය කළ අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාට වන්දි…
අතිශය වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වූ BYD මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම ඇරඹීමත් සමඟ මෙරට මෝටර් රථ ක්ෂේත්‍ර උඩි…