Tuesday, July 21, 2026
Homeදේශීයඋසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ නැවතත්

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ නැවතත්

අ.පො.ස( උ.පෙළ) 2021 (2022) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගී වීමට නොහැකි වූ අපේක්ෂකයින් සඳහා අගෝස්තු මස තුළදී නැවත ප්‍රායෝගික පරික්ෂණ පැවැත්වෙන බව ශ්‍රී ලංක‌ා විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

අදාළ නිවේදනය පහතින්

READ:   රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්