Thursday, July 23, 2026
Homeදේශීයහිටපු යුද හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගය හා එක්වෙයි.

හිටපු යුද හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගය හා එක්වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා ඊයේ (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක් වී තිබෙනවා.

එහි දී ජනරාල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද සජිත් ප්‍රේමදාස මහතා කටුයුතු කර තිබුණා.

READ:   ඉදිරි මාස හයේ නීතිය දැඩිව! - මට බාධා කරන ඕන කෙනෙක්ට මම ගහනවා කාටවත් යටත් වෙන්නේ නැහැ! - ආරක්ෂක ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්