කොවිඩ් මර්දන එන්නත ලෙස ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් අවුරුදු 55ට වැඩි කොළඹ 01 සිට කොළඹ 15 දක්වා පදිංචිකරුවන්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම අද (06) සිට ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අදාළ තැනැත්තන්ට එන්නත්කරණ දිනය හා ස්ථානය SMS පණිවුඩයකින් දැනුම්දෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 3,104,966ක් වේ.
කොළඹ 01 සිට 15 පදිංචිකරුවන්ට කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත
නවතම වීඩියෝ
-
ගිනිගොඩකට තමයි ආරක්ෂක ලේකම් ඇද දාන්න හදන්නේ??නේටෝවට ගිහින් කිව්ව කථාවට කොමියුනිස්ට් පක්ෂය ඇවිලෙයි.
-
අයවැයෙන් සියයට 1 ක ප්‍රතිපාදන වෙන්කරන්න ඉල්ලා නිදහස උදෙසා කාන්තාවන් කාන්තා කටයුතු අමාත්‍යාංශයට.
-
🔴ඉන්දීය ආරක්ෂක ඇමති සමග ඇතිකරගත් ගිවිසුම් ගැන පෙරටුගාමින් කට අරී.
-
ඉන්දියාවේ ආරක්ෂක ඇමති සමග ගහන ගිවිසුම් මොනවාද??ගෙඩිය පිටින් දෙන්නද යන්නේ??සීලරතන හිමි කිව්ව කථාව.


