Tuesday, September 8, 2026
Homeදේශීයඇමති විමල්ගේ ප්‍රකාශයට පොදුජන පෙරමුණේ විරෝධය

ඇමති විමල්ගේ ප්‍රකාශයට පොදුජන පෙරමුණේ විරෝධය

ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබා දිය යුතු බවට කර්මාන්ත් ඇමති විමල් වීරවංශ මහතා පුවත්පතකට කළ ප්‍රකාශය පිළිබඳව ජනතාවගෙන් සමාව ගැනීමට ඔහු කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සගර කාරියවසම් මහතා පවසයි.
කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

READ:   මේ දුෂ්කර මොහොත ජයගැනීමට බුදු දහමට සමීපවන්න!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්